24 C
Colombo
Sunday, January 19, 2025

දඹදිව සිද්ධස්ථාන වලට අපේ ආධාර ඕන – රනිල්

- Advertisement -

දඹදිව සිද්ධස්ථාන අලුත්වැඩියා කටයුතු සම්බන්ධයෙන් ලක්දිව දානපතියන්ගේ මෙන්ම ආණ්ඩුවේද අවධානය යොමු විය යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

කත්මණ්ඩු ආනන්ද කුටියට 2015 වසරේ භූමි කම්පාවෙන් හානි සිදුවූ අවස්ථාවේදී එම කුටිය ගොඩ ගැනීම සඳහා ශ්‍රී ලංකාව ඩොලර් මිලියන දෙකක පරිත්‍යාගයක් කළ බව පැවසු හිටපු ජනාධිපතිවරයා එම කුටිය නැවත සැකසුවේ ශ්‍රී ලංකා යුද හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් බව සඳහන් කළා.

ශ්‍රී ලංකා මහා බෝධි සංගමයේ සභාපති ජපානයේ ප්‍රධාන සංඝනායක බානගල උපතිස්ස නාහිමියන්ගේ 75 වන ජන්ම දෙන පුණ්‍යෝත්සවය අද (05) අමතමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පවසා සිටියා.

ඉත්තෑපානේ ධම්මාලංකාර කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානාහිමි ප්‍රමුඛ මහාා සංඝරත්නයද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු දේශපාලනඥයෝ ද ව්‍යවසායකයෝ ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වී තිබුණා.

RECENT ARTICLES - SINHALA

මහින්ද කොළඹ ගෙදරින් දොට්ට වැටෙන ලකුණු

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිටින නිවස රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව ඔස්සේ තක්සේරු කළ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජනාධිපතිවරයා පවසා සිටියේ එම නිවසෙහි තක්සේරුව...

මහ ගංවතුර තත්ත්වයක්; වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් රතු නිවේදන

නාච්චාදූව ජලාශයේ පිටවාන් දොරටු විවෘත කර ඇති බැවින් මේ වනවිට තත්පරයට ඝණ අඩි 3,700 ක් තරම් සීග්‍රතාවයකින් මල්වතු ඔයට ජලය පිටවාන් දැමීම සහ මල්වතු...

‍මන්නාරම් වෙඩි තැබීමට හමුදා සෙබළකු ඇතුළු තුනක් මාට්ටු

මන්නාරම අධිකරණ සංකීර්ණය ඉදිරිපිට සිදුකළ වෙඩි තැබීමේ සිදුවිම සම්බන්ධයෙන් යුද හමුදා සෙබළකු අ‍ැතුළු සිව්දෙනකු අත්අඩංගුවට ගත් බව මන්නාරම පොලිසිය පවසනවා. පොලිසිය සඳහන් කළේ සැකකරුවන් අතර...

POPULAR ARTICLES