දමිතා අධිකරණයට රැගෙන එයි

මූල්‍ය වංචා චෝදනාවක් මත අත්අඩංගුවට ගෙන අධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින රංගන ශිල්පිනි දමිතා අබේරත්න හා ඇගේ සැමියා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද (17) පෙරවරුවේ රැගෙන විත් තිබෙනවා. ඉකුත් 05 වැනි දා රංගන ශිල්පිනි දමිතා අබේරත්න සහ ඇගේ සැමියා අධිකරණය විසින් අද දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කටයුතු කෙරුණා. ඔවුන් අපරාධ … Continue reading දමිතා අධිකරණයට රැගෙන එයි