ධම්මිකගේ කොරෝනා පැණිය e-bay එකේ

තමන් කොවිඩ් සුව කිරීම සදහා ප්‍රත්‍යක්ෂ ඖෂධයක් සොයා ගත්තා යැයි පැවසූ ධම්මික බණ්ඩාර මහතා විසින් සසකස් කළ ‘ධම්මික පැණිය’ අන්තර්ජාල විකුණුම් සේවාවක් වන e-bay ජාලය තුළ විකිණීමට යොමුකොට ඇත. එම දැන්වීමට අනුව බෝතලයක මිල ඇමෙරිකානු ඩොලර් 399.90කි. එය ලංකාවේ මුදලින් රුපියල් 77,034.69කි. අදාල පැණිය කොරෝනා වැක්සින් යනුවෙන් නම් කරමින් ප්‍රචාරය කර ඇති මෙම දැන්වීම සඳහා … Continue reading ධම්මිකගේ කොරෝනා පැණිය e-bay එකේ