27.8 C
Colombo
Monday, June 23, 2025

රටින් පිටවෙන්න ගිය ඩෑන් ප්‍රියසාද් හරවා යවලා

- Advertisement -

විදෙස් ගත වීම සඳහා පැමිණි ඩෑන් ප්‍රියසාද් ගෙවත් ලියනගේ අබේරත්න සුරේෂ් ප්‍රියසාද් නමැත්තා කටුනායට ගුවන් තොටුපොළෙන් ආපසු හරවා යවා ඇති බව වාර්තා වෙනවා.

ඩෑන් ප්‍රියසාද්, ඊයේ (20) රාත්‍රී 08.35ට පිටත්වූ EK 653 ගුවන් යානයෙන් රටින් පිටවීමට කටුනායක ගුවන් තොටුපොළට පැමිණ තිබුණා.

කෙසේවෙතත්,  විදෙස් ගමන් තහනම් කරමින් අධිකරණය පනවා ඇති නියෝගයක් අනුව ඔහු රටින් පිටවීම වළක්වාලීමට ගුවන් තොටුපොළ බලධාරීන් කටයුතු කර ඇති බව සඳහන්.

2022 මැයි 09 වනදා ගාලුමුවදොර සාමකාමී විරෝධයට පහරදීමේ නඩුවේ 06 වැනි සැකකරු ලෙස ඔහු නම් කර තිබෙනවා.(MediaLK.com)

RECENT ARTICLES - SINHALA

පිල්ලෙයාන්ට ඇපදීමක් ගැන හිතලාවත් නැහැ-  නීතිපති දෙපාර්තමේන්තුව

නීතිපති දෙපාර්තමේන්තුවේ ඇතැම් නිළධාරීන් ඉලක්ක කරගනිමින් සමාජ මාධ්‍යයේ එල්ල කර තිබෙන අභූත චෝදනා පිළිබදව විමර්ශනයක් අවශ්‍ය බව, නීතිපති පාරින්ද රණසිංහ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම්...

බදුල්ල – දුන්හිද බස් අනතුරට හේතුව මෙන්න

බදුල්ල , මහියංගනය ප්‍රධාන මාර්ගයේ දුන්හිද ප්‍රදේශයේදී අනතුරට ලක්වූ බස් රථය ධාවනය කර ඇත්තේ එම රථයේ රියැදුරු නොව වෙනත් අයෙකු බව විමර්ශනවලදී අනාවරණය වී...

ලංකා විදුලිබල මණ්ඩලයෙන් නිවේදනයක්

බැටරිය සහිත වහළ මත සවිකරන සුර්ය කෝෂ පද්ධති සදහා කරන ගෙවීම් ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා. ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රධාන ඉංජිනේරු ධම්මික විමලරත්න...

POPULAR ARTICLES

පිල්ලෙයාන්ට ඇපදීමක් ගැන හිතලාවත් නැහැ-  නීතිපති දෙපාර්තමේන්තුව

නීතිපති දෙපාර්තමේන්තුවේ ඇතැම් නිළධාරීන් ඉලක්ක කරගනිමින් සමාජ මාධ්‍යයේ එල්ල කර තිබෙන අභූත චෝදනා පිළිබදව විමර්ශනයක් අවශ්‍ය බව, නීතිපති පාරින්ද රණසිංහ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම්...

හෝමූස් වසා දැමීමට ඉරාන පාර්ලිමේන්තුවෙන් අනුමැතිය

ඉරාන පාර්ලිමේන්තුව විසින් හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට අද (22) ඡන්දය ප්‍රකාශ කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරනවා. ඉරානය ඇතුළු මැදපෙරදිග රටවල් තෙල් අපනයනය...

බදුල්ල – දුන්හිද බස් අනතුරට හේතුව මෙන්න

බදුල්ල , මහියංගනය ප්‍රධාන මාර්ගයේ දුන්හිද ප්‍රදේශයේදී අනතුරට ලක්වූ බස් රථය ධාවනය කර ඇත්තේ එම රථයේ රියැදුරු නොව වෙනත් අයෙකු බව විමර්ශනවලදී අනාවරණය වී...