දඬුලේනා දොට්ට, ජාතික සත්වයා වෙන්න දිවියාට අවස්ථාවක් – මහින්ද අමරවීර

මේ වන විට ශ්‍රී ලංකාවේ ජාතික සත්ත්වයා වන දඬුලේනා ජාතික සත්ත්වයා යන නාමයෙන් ඉවත් කිරීමට තමන් කටයුතු කරන බව කෘෂිකර්ම, වනජීවී සහ වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. ඔහු සඳහන් කරන්නේ ඒ වෙනුවට වෙනත් සත්වයෙකු ජාතික සත්ත්වයා ලෙස නම් කිරීමට අවධානය යොමුව ඇති බවයි. මත්තල, ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ සිටින පාරම්පරික හේන් ගොවින් පිරිසක් සමග … Continue reading දඬුලේනා දොට්ට, ජාතික සත්වයා වෙන්න දිවියාට අවස්ථාවක් – මහින්ද අමරවීර