32 C
Colombo
Friday, March 29, 2024

ඉන්දුනීසියාවේ රහස් තොරතුරු පැහැරගැනීමක්

- Advertisement -

ඉන්දුනීසියාවේ ඉහළ පෙළේ දේශපාලන සහ ආරක්ෂක සබදතා ජාලවලට අනවසර ප්‍රවේශයක් සිදුව ඇති බව අනාවරණය වී තිබේ.

විදෙස් වාර්තා සදහන් කළේ එරට මූලික බුද්ධි අංශය, ඇමතිවරුන් සහ ආයතන 10 ක පමණ ජාලගත පරිගණක පද්ධති වෙත මෙම අනවසර ප්‍රවේශය සිදුව ඇති බවයි.

ඒ හරහා අතිශය වැදගත් සහ සංවේදී දත්ත රැසක් පැහැරගෙන ඇති බවට විශ්වාස කෙරේ.

එරට මාධ්‍ය වාර්තා කර ඇත්තේ, චීනය පදනම් කරගත් පරිගණක ඔත්තුකරුවන් පිරිසක් මෙම ක්‍රියාව සිදුකර ඇති බවටයි.

මුහුදු සීමා ගැටලු හේතුවෙන් චීනය සහ ඉන්දුනීසියාව අතර සබදතා දිගු කලක පටන් අර්බුදයට ලක්ව තිබිණ.

එම සබදතා යථා තත්වයට පත්වෙමින් තිබියදී මෙම ක්‍රියාව සිදුවීම හේතුවෙන් දෙරට අතර සබදතා යළි ගැටලු සහගත වනු ඇති බවට වාර්තා පළවී ඇත.

RECENT ARTICLES - SINHALA

වතුපාසල් සඳහා ගුරු සහායක පත්වීම් 2,535ක්

ඉදිරි සති කිහිපය ඇතුළත වතු පාසල් සඳහා ගුරු සහායකින් 2,535ක් සඳහා අයදුම්පත් කැඳවීමට අදාළ ගැසට් නිවේදනය පළ කිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය...

Breaking: ඥාණසාර හිමි බන්ධනාගාර රෝහලට

0
ජාතික හා ආගමික සංහිඳියාවට හානි සිදු වන ආකාරයෙන්, ඉස්ලාම් දහමට අපහාසාත්මක වන ප්‍රකාශයක් කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් වරදකරුවී 4ක බරපතළ වැඩසහිත සිරදඬුවම් ලැබූ ගලබොඩ අත්තේ...

ශ්‍රී පාද වන්දනාවේ ගිය විදේශිකයෙක් ප්‍රපාතයකට වැටිලා

රත්නපුර - ශ්‍රී පාද මාර්ගයේ ඇහැලකණුව ප්‍රදේශයේදී ආරක්ෂිත වැටෙන් මිටර් 100ක පමණ ප්‍රපාතයට විදෙස් ජාතිකයෙක් ඇද වැටී තිබෙනවා. ඉන්දීය ජාතිකයෙකු වූ අදාළ විදේශිකයා පසුව...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...