30 C
Colombo
Monday, May 29, 2023

සංචරණ සීමා පනවා තිබියදී රිවස්ටන් ගිය ඇමති ජොන්ස්ටන්ගේ දියණිය කූඩැල්ලන් සපාකෑමෙන් රෝහල්ගත කෙරෙයි

- Advertisement -

මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ දියණිය රිවස්ටන් ප්‍රදේශයේ විනෝද චාරිකාවක් ගොස් සිටින අතරතුර කූඩැල්ලන් සපාකෑම හේතුවෙන් ඊයේ (14) දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

කූඩැල්ලන් සපාකෑම හේතුවෙන් ඇතිවූ ආසාත්මිකතාවය නිසා ඇයගේ රුධිර පීඩනය අඩුවී තිබූ බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

මේ හේතුවෙන් හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර ප්‍රතිකාර කිරීමෙන් අනතුරුව අද (15) උදෑසන ඇය රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.

පවත්නා කොවිඩ් අධිඅවධානම් තත්ත්වය හේතුවෙන් පෙරේදා (13) රාත්‍රි 11 සිට දිවයින පුරාම සංචරණ සීමාවන් පනවනු ලැබූවා.

ඊට අමතරව ඊට පෙර සිටම පළාත් අතර සංචරණ සීමාවන්ද පනවා තිබෙනවා.


RECENT ARTICLES - SINHALA

ආගමික සංහිඳියාව රකින්න විශේෂ පොලිස් ඒකකයක්

ආගමික සංහිඳියාවට බාධා කරන කණ්ඩායම් පිළිබඳ සොයා බලා ක්‍රියාත්මක වීමට විශේෂ පොලිස් ඒකකයක් ස්ථාපිත කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබෙනවා.

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට විශේෂ දැනුම් දීමක්

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට නව විදේශ ගමන් බලපත්‍රයක් සඳහා අයදුම් කිරීමේදී සහ විදේශ ගමන් බලපත්‍රය අලුත් කිරීමේදී අන්තර්ජාලය ඔස්සේ අයදුම් කළ හැකි බව...

මහියංගනය පුදබිම රනිල් පූජා භූමියක් කරලා

ඓතිහාසික මහියංගන පූජාභුමියේ විල්ලු‍වපිටිය වැව මධ්‍යයේ අභිනවයෙන් ඉඳිකළ අඩි 102 පමණ උසින් යුත් ශ්‍රීලංකාවේ විශාලතම බුද්ධ ප්‍රතිමාවහන්සේ විවෘතකිරීම ඊයේ (28) ජනාධිපති රනිල්...

RECENT ARTICLES - ENGLISH

Parliament Caucul raises concerns on media exposure of child victims and accused

0
Chair of the Parliamentary Caucus for Children Rohini Kumari Wijerathna emphasized that many social problems have arisen due to the exposure of...

Special Police unit to protect religious harmony

0
President Ranil Wickremesinghe has directed Minister of Public Security, Tiran Alles, to promptly initiate the formation of a specialized police unit to...

Rajangane Saddharathana Thera arrested

0
Ven. Rajangane Saddharathana Thera who is with a significant presence on social media, has been arrested by Anuradhapura Police.