27 C
Colombo
Sunday, April 2, 2023

දයාසිරිගේ ආශ්‍රිතයන් 100 ක් ස්වයං නිරෝධායනයට

- Advertisement -

කොවිඩ් – 19 ආසාදනය වී හික්කඩුව සුපර් කොරල් හෝටලයේ ප්‍රතිකාර ලබමින් සිටින බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකරගේ ආශ්‍රිතයන් 100ක් ස්වයං නිරෝධායනයට ලක්කර ඇති බවත් වාර්තා වේ.

අමාත්‍යවරයා ජනවාරි 01 වැනි දින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පැවති ආගමික උත්සවයකට සහභාගී වී ඇති අතර එම අවස්ථාවට කම්කරු අමාත්‍යතුමා නිමල් සිරිපාල ද සිල්වා ඇතුළු පිරිසක් සහභාගීවී ඇත.

එම අවස්ථාවේදී දයාසිරි ජයසේකර සිට ඇත්තේ සිය මුව ආවරණ ඉවත් කර ගෙන සිට ඇති බව වාර්තා වේ.

තවද පසුගිය සතියෙහි බිංගිරියේදී සිය මහජන දිනයද පවත්වා ඇත.

එම අවස්ථාවටද ජනතාව සහ භික්ෂූන් වහන්සේලා සහභාගී වී සිට ඇත.

කෙසේ වෙතත් වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පවසන්නේ දයාසිරි ජයසේකර අමාත්‍යවරයාට කොවිඩ් – 19 ආසාදනය වූ ආකාරය පිළිබඳව මෙතෙක් අනාවරණය වී නැති බවය

RECENT ARTICLES - SINHALA

උසස් පෙළ පිළිතුරු පරික්ෂාව කල් යාමට අපි වගකියන්නේ නැහැ – විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති...

උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂාව ප්‍රමාද වීමේ වගකීම ආණ්ඩුව භාරගත යුතු බව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසනවා.

මීළඟ ජනපතිවරණ අපේක්ෂකයා ලෙස පොහොට්ටුවේ බහුතරය රනිල් තෝරා ගනී

එළඹෙන ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හා එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා ලෙස වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කිරීමට මේ වන...

රජයේ රෝහල්වල මීට පස්සේ කළු කොඩි බෑ – සෞඛ්‍ය අමාත්‍යාංශයේ අලුත්ම තීරණය මෙන්න

රජයේ රෝහල්වල සහ වෛද්‍ය ආයතනවල කළු කොඩි ප්‍රදර්ශනය කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් තහනම් කර තිබෙනවා. චක්‍රලේඛයක් නිකුත් කරමින් එම...

RECENT ARTICLES - ENGLISH

Smuggling gold: Uebert Angel stripped of diplomatic impunity

0
Zimbabwean President Emmerson Mnangagwa has stripped presidential envoy and ambassador-at-large self-styled Prophet Uebert Angel of his diplomatic status in the aftermath of...

අද ඩොලරය ඉහළට

ශ්‍රී ලංකා  මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතික අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද(31)නැවත වැඩි වීමක් සිදුව තිබෙනවා.

Former US president faces criminal charges

0
Donald Trump has become the first former president of the United States to face criminal prosecution, but the charges have not been...