30 C
Colombo
Saturday, December 4, 2021

දයාසිරිගේ ආශ්‍රිතයන් 100 ක් ස්වයං නිරෝධායනයට

- Advertisement -

කොවිඩ් – 19 ආසාදනය වී හික්කඩුව සුපර් කොරල් හෝටලයේ ප්‍රතිකාර ලබමින් සිටින බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකරගේ ආශ්‍රිතයන් 100ක් ස්වයං නිරෝධායනයට ලක්කර ඇති බවත් වාර්තා වේ.

අමාත්‍යවරයා ජනවාරි 01 වැනි දින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පැවති ආගමික උත්සවයකට සහභාගී වී ඇති අතර එම අවස්ථාවට කම්කරු අමාත්‍යතුමා නිමල් සිරිපාල ද සිල්වා ඇතුළු පිරිසක් සහභාගීවී ඇත.

එම අවස්ථාවේදී දයාසිරි ජයසේකර සිට ඇත්තේ සිය මුව ආවරණ ඉවත් කර ගෙන සිට ඇති බව වාර්තා වේ.

තවද පසුගිය සතියෙහි බිංගිරියේදී සිය මහජන දිනයද පවත්වා ඇත.

එම අවස්ථාවටද ජනතාව සහ භික්ෂූන් වහන්සේලා සහභාගී වී සිට ඇත.

කෙසේ වෙතත් වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පවසන්නේ දයාසිරි ජයසේකර අමාත්‍යවරයාට කොවිඩ් – 19 ආසාදනය වූ ආකාරය පිළිබඳව මෙතෙක් අනාවරණය වී නැති බවය

RECENT ARTICLES - SINHALA

චීන ආයෝජන ‍හොඳයි – විමල් (VIDEO)

මේ රටට ඩොලර් ආදායම උපදවාලීමට හැකි ආයෝජකයන් වැඩි වැඩියෙන් ආකර්ෂණය කර ගැනීම සඳහා සිත්ගන්නාසුලු සේවාවක් සැපයීමට, හම්බන්තොට ජාත්‍යන්තර වරාය පරිශ්‍රයේ කර්මාන්ත අමාත්‍යාංශය...

ත්‍රිකුණාමලය වරාය අමතක කළේ ඇයි? – ජර්මනිය අසයි

0
ස්වාභාවික ගැඹුරු වරායක් වන ත්‍රිකුණාමලය වරාය මෙරට සංවර්ධන මහා සැලැස්මේ විශාල කාර්යයක් ඉටු නොකරන්නේ මන්දැයි තමන් පුදුමයට පත්වන බව ශ්‍රී ලංකාවේ ජර්මන්...

දැරියක් අපහරණය කළ චූන්පාන් වෙළෙන්දා අත්අඩංගුවට

0
වයස අවුරුදු 15 ක් පමණ වයසැති පාසල් සිසුවියක් ලිංගික අපයෝජනයට ලක් කළ බව කියන 'චූන් පාන්' වෙළෙන්දකු අත්අඩංගුවට ගත් බව එඩේරමුල්ල පොලිසිය...

RECENT ARTICLES - ENGLISH

Sri Lankan tortured to death by mob in Pakistan

0
A mob in Sialkot on Friday tortured a man to death before burning his body, while a heavy contingent of police has...

President leaves for Abu Dhabi to attend the Indian Ocean Conference

0
President Gotabaya Rajapaksa left the country today (03) to attend the Indian Ocean Conference (IOC) to be held in Abu Dhabi, the...

Breaking: First Omicron patient detected in Sri Lanka

0
Sri Lanka detected first COVID-19 patient with newly discovered Omicron varient, Health Promotion Bureau said, a short whie...