දයාසිරි, විහිළුකාරයෙක් නොවී අමාත්‍යාංශය වෙන කෙනෙකුට දෙන්න – ලංසා

බැසිල් රාජපක්ෂ මහතා විසින් ආරම්භ කළ උතුරු වසන්තය, නැගෙනහිර නවෝදය, දිවි නැගුම වැනි ව්‍යාපෘති පිළිබඳව රටේ ජනතාවට අත්දැකීමක් තිබෙන බවත්, එබැවින් බැසිල් රාජපක්ෂ මහතා යනු වැඩ කළ හැකි නායකයෙකු බවත් රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා පවසනවා. නිමල් ලංසා මහතා මේ බව සඳහන් කළේ මීගමුව කොටුව පිට්ටනිය අසල වෙරළ සංරක්ෂණ කටයුතු සිදුවන ආකාරය නිරීක්ෂණය කිරීම සඳහා පැමිණි … Continue reading දයාසිරි, විහිළුකාරයෙක් නොවී අමාත්‍යාංශය වෙන කෙනෙකුට දෙන්න – ලංසා