28.8 C
Colombo
Wednesday, March 26, 2025

රට ඉඳන් අනුරට ඡන්ද දෙන්න එන අය ගැන දයාසිරි කියයි

- Advertisement -

ජාතික ජන බලවේගය ඉදිරි ජනාධිපතිවරණ ජයග්‍රහණය කළොත් එය මෙරට අවසන් මැතිවරණය වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා.

අනුර දිසානායක මහතා ජනාධිපතිවරණය ජයගතහොත් නැවත මේ රටේ මැතිවරණ නො පැවැත්වෙන බවයි ඔහු පවසන්නේ.

දයාසිරි ජයසේකර මහතා පවසන්නේ, සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණය ජයගතහොත් නැවත ඇඟිල්ල පාට කර ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාවක් ලැබෙනු ඇති බවයි.

ඔහු මේ බව කියා සිටියේ සමගි ජන බලවේගයේ ජනාධිපතිවරණ ජනරැළියක් අමතමින්.

විදෙස් රටවල සිට මාලිමාවට ඡන්දය ලබා දීමට ලක්ෂ ගණනක පිරිසක් පැමිණෙන බව පැවසුවද එකී පිරිස මෙරටට මෙතෙක් ළඟා වී නැති බවත් දැන් එම පිරිස පැමිණෙන්නේ නම් දිනකට ගුවන් යානා පන්දහසක් පමණ කටුනායකට පැමිණිය යුතු බවත් දයාසිරි ජයසේකර මහතා වැඩිදුරටත් පවසනවා.

RECENT ARTICLES - SINHALA

ගුවන් යානා අනතුර ගැන නලින්දගෙන් පරස්පර කතාවක්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් පුහුණු ජෙට් යානයක් වාරියපොල ප්‍රදේශයට කඩාවැටීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා...

මැතිවරණ නීති කැඩීම් ගැන පොලීසියෙන් නිවේදනයක්

2025 පළාත් පාලන මැතිවරණ නීති උල්ලංඝණය කිරීම වලට අදාළව ඊයේ (25) දින වන විට පැමිණිලි 7ක් වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය...

හිටපු හමුදාපතිවරුන්ට දැමූ සම්බාධක ගැන මහින්දගෙන් නිවේදනයක්  

ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා තම රාජකාරිය ඉටු කළ සන්නද්ධ හමුදා නිලධාරීන් ඉලක්ක කරමින් විදේශීය රජයන් සහ සංවිධානවලින් එල්ල වෙන තාඩන පීඩනවලට එරෙහිව වත්මන්...

POPULAR ARTICLES