නව අගමැති යටතේ තෙල් පෝලිමක මරණයක්

පානදුර, වෑකඩ ප්‍රදේශයේ ඉන්ධන පෝලිමක සිටි 53 හැවිරිදි පුද්ගලයෙකු හදිසියේ මිය ගොස් තිබෙනවා. පොලීසිය පවසන්නේ හදිස්සියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් ඔහු මිය යන්නට ඇති බවයි. මෙලෙස මියගොස් ඇත්තේ පානදුර හිරණ විසල් උයන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්. ඔහු ඊයේ (15) රාත්‍රියේ සිට පෙට්‍රල් ලබාගැනීම සඳහා පෝලිමේ රැඳී සිටි ත්‍රිරෝද රථ රියදුරක් බවයි වාර්තා වන්නේ. මීට පෙර පැවති … Continue reading නව අගමැති යටතේ තෙල් පෝලිමක මරණයක්