අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ට එරෙහිව සිදු කරන විමර්ශන සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දුන් ව්‍යාපාරික විරංජිත් තාඹුගලට සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ට මරණීය තර්ජන එල්ලවී තිබෙන බව ඔහුගේ නීතිඥවරුන් අද (03) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම්දී තිබෙනවා. අද කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පවිත්‍රා පතිරාජ මහත්මිය ඉදිරියේ මෙම පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්ථාවේදී මේ සම්බන්ධයෙන් සුදුසු නියෝගයක් නිකුත් කරන ලෙස අදාළ … Continue reading තාබුගලට මරණ තර්ජන
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed