ණය අර්බුදය ශ්‍රී ලංකාව පැටලු චීනය අහක බලයි

නිදහසෙන් පසු මෙතෙක් මුහුණ දුන් දරුණුතම ආර්ථික අර්බුදයට අද ශ‍්‍රී ලංකාව ඇද වැටී තිබෙනවා. මෙම අර්බුදයට මුලික හේතුව ලෙස හඳුනාගෙන ඇත්තේ විදේශ සංචිත පහළ යෑමයි. රට පුරා විදුලිය විසන්ධි වන අතර, LP ගෑස්, කිරිපිටි සහ ඉන්ධන මිලදී ගැනීමට සැතපුම් ගණනක් දිග පෝලිම්වල දින ගණන් බලා සිටින්නට ජනතාවට සිදුව තිබෙනවා. නුදුරේදීම රට උග්‍ර ආහාර හිඟයකටද මුහුණ … Continue reading ණය අර්බුදය ශ්‍රී ලංකාව පැටලු චීනය අහක බලයි