චීනයට ගෙවිය යුතු ණය නිසා සාකච්ඡා සංකීර්ණ විය හැකියි – ෆිච් රේටින්ග්ස් ආයතනය

ශ්‍රී ලංකා රජය පාර්ලිමේන්තුව තුළ ශක්තිමත්ව පෙනුණත් ඔවුන්ට ඇති ජනතා සහය දුර්වල තත්ත්වයක පවතින බව ෆිච් රේටින්ග්ස් ආයතනය පවසනවා. නිවේදනයක් නිකුත්කරමින් ෆිච් රේටින්ග්ස් පෙන්වා දෙන්නේ, රාජපක්ෂ පවුලට ඉතා සමීප පොදුජන පෙරමුණේ දේශපාලනඥයින් බොහෝ දෙනෙකු පාර්ලිමේන්තුව තුළත් ආණ්ඩුව තුළත් සිටින බැවින් එය තවදුරටත් මහජන විරෝධයට හේතුවක් විය හැකි බවයි. අමෙරිකාවේ ෆිච් රේටින්ග්ස් ආයතනය එරට විනිමය හා … Continue reading චීනයට ගෙවිය යුතු ණය නිසා සාකච්ඡා සංකීර්ණ විය හැකියි – ෆිච් රේටින්ග්ස් ආයතනය