05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය යලි නොපැවැත්වීමට ගත් තීරණයේ වෙනසක් නැතැයි විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසනවා.
විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පවසන්නේ, එම විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ පිට වූ බව කියන ප්‍රශ්න තුනකට සම්පූර්ණ ලකුණු ප්රදානය කිරීමට ගත් තීරණයේ වෙනසක් නොමැති බවයි.