25 C
Colombo
Friday, December 2, 2022

කොවිඩ් නිසා දෙහිඅත්තකන්ඩිය පාසල – ප්‍රා.සභාව වසා දමයි.

- Advertisement -

කොවිඩ්-19 ආසාදිතයන් වාර්තාවීම නිසා දෙහිඅත්තකන්ඩිය ජාතික පාසල සහ දෙහිඅත්තකන්ඩිය ප්‍රාදේශීය සභා කාර්‍යාලය අද (19) උදෑසන වසා දැමිණි.
දෙහිඅත්තකන්ඩිය මහවැලි නිල නිවාස, ගුරු ගම්මානය, දොලකන්ද, කැලේගම සහ සදමඩුල්ල යන ප්‍රදේශවලින් ආසාදිතයන් වාර්තා වී ඇති බවත්, ඔවුන්ගේ ආශ්‍රිතයන්ට අදාළ පීසීආර් පරීක්ෂණ අද සහ හෙට දිනවල සිදුකරන බවත් දෙහිඅත්තකන්ඩිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි චනිත් පේදුරුආරච්චි පැවසීය.

RECENT ARTICLES - SINHALA

මේ වෙලාවේ විදුලිබිල ඉහළ දාන්න අවශ්‍යතාවක් නැහැ – මහජන උපයෝගිතා කොමිසමේ සභාපති

0
විදුලිබිල ඉහළ නැංවීමට කිසිඳු අවශ්‍යතාවක් නොමැති බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසනවා. අද (01) කොළඹ පැවැති...

මෙරට සංචාරය කරමින් සිටි රුසියානු කාන්තාවක් ජීවිතක්ෂයට

0
අද (01) උදෑසන ගාල්ල උණවටුන දළවැල්ල ප්‍රදේශයේ ත්‍රිරෝද රථයක් දුම්රියේ ගැටීමෙන් රුසියානු ජාතික කාන්තාවක් මියගොස් තිබෙනවා. මෙම අනතුරින් ගාල්ල...

පෙරදිග ධාන්‍යාගාරයෙන් පිටව යන්න සියයට 57කගේ කැමැත්ත

0
ශ්‍රී ලංකාවේ ජනතාවගෙන් අවස්ථාවක් ලැබුණහොත් සියයට 56.8ක් මෙරටින් පිටත්ව වෙනත් රටක ජීවත්වීමට කැමැත්තෙන් සිටින බව සමීක්ෂණයකදී අනාවරණය වී තිබෙනවා.

RECENT ARTICLES - ENGLISH

Forced cremation during Pandemic: Who forced Gvt to go ahead

0
Foreign Minister Ali Sabry told Parliament it was Prof. Meththika Withanage and Dr.Channa Jayasumana who insisted the Government carry on the cremation...

Parliament turns orange

0
A number of activities were held in Parliament today (1) under the leadership of the Women Parliamentarians’ Caucus in support of the...

“Your understanding is incorrect and incomplete,” the Chinese Embassy snaps back at Rasamanickam

0
In response to the claim of TNA MP Shanakiyan Rasamanickam that if China truly wishes to stand with the people of Sri...