කොවිඩ්-19 ආසාදිතයන් වාර්තාවීම නිසා දෙහිඅත්තකන්ඩිය ජාතික පාසල සහ දෙහිඅත්තකන්ඩිය ප්‍රාදේශීය සභා කාර්‍යාලය අද (19) උදෑසන වසා දැමිණි.
දෙහිඅත්තකන්ඩිය මහවැලි නිල නිවාස, ගුරු ගම්මානය, දොලකන්ද, කැලේගම සහ සදමඩුල්ල යන ප්‍රදේශවලින් ආසාදිතයන් වාර්තා වී ඇති බවත්, ඔවුන්ගේ ආශ්‍රිතයන්ට අදාළ පීසීආර් පරීක්ෂණ අද සහ හෙට දිනවල සිදුකරන බවත් දෙහිඅත්තකන්ඩිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි චනිත් පේදුරුආරච්චි පැවසීය.
කොවිඩ් නිසා දෙහිඅත්තකන්ඩිය පාසල – ප්‍රා.සභාව වසා දමයි.

- Advertisement -
RECENT ARTICLES - SINHALA
කාර්මික දෝෂ නිසා අදත් ගුවන් ගමන් දෙකක් අවලංගුයි
අද (01) පෙරවරු 8.20ට පමණ නේපාලයේ - කත්මන්ඩු නුවර දක්වා ගමන් කිරීමට සැලසුම් කර තිබු ගුවන් ගමනක් අවලංගු කර තිබෙනවා.
ඒ සඳහා ශ්‍රී ලංකන් ගුවන්...
සීතා ඇතින්නියගේ පපුවේ උණ්ඩ 7ක්
මහියංගනයේදී වෙඩි ප්‍රහාරයකට ලක් වූ මහරගම සීතා ඇතින්නගේ හෘදය වස්තුව ආසන්නයේ සිරුර තුළට උණ්ඩ හතක් වැදී ඇති බව ඇතාට වෛද්‍ය ප්‍රතිකාර කරන පේරාදෙණිය විශ්ව...
උසස් පෙළ හා සාමාන්‍ය පෙළ සිසුන්ට දැනුම් දීමක්
උසස් පෙළ හා සාමාන්‍ය පෙළ අවසන් වූ වහාම එම සිසුන් සඳහා වෘත්තීය පුහුණු පාඨමාලා ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව අධ්‍යාපන අමාත්‍ය...
POPULAR ARTICLES
ඉන්දියාව තුළ ආන්දෝලනයක් වූ විවාහය
උතුරු පන්ජාබ් ප්‍රාන්තයේ සමලිංගික යුවලකගේ විවාහ මංගලය්‍යක් හේතුවෙන් ඉන්දියාව තුළ විශාල ආන්දෝලනයක් හට ගෙන තිබෙනවා.
විදෙස් මාධ්‍ය පවසන්නේ, සමලිංගික විවාහ නීතිගත කිරීම පිළිබඳ ඉන්දීය ශේෂ්ඨාධිකරණය...
ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට නියෝගයක්
ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ පුරප්පාඩු 4,718 ක් පිරවීමට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශය ගත් පියවර වහා ක්‍රියාත්මක කරන්නැයි, ශ්‍රේෂ්ඨාධිකරණය අද(27) නියෝග කර තිබෙනවා
ඒ අදාළ බඳවා ගැනිම්වලට...
චීනය නිසා එකතු වූ මහින්ද,මෛත්‍රී,ගෝඨා
මහජන චීන සමූහාණ්ඩුවේ 74 වන ජාතික දින උත්සවය ඊයේ (28) කොළඹ ෂැන්ග්‍රීලා හෝටලයේදී පැවැත්වුණා.
මෙම අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු...