මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කර දින 7ක් යනතුරු රථවාහන හෝ පෙළපාලි පැවැත්වීම තහනම් බව පොලිසිය පවසනවා.
ඒ අනුව කිසිදු නීතිවිරෝධී සිදුවීමකට අවස්ථාවක් නොලැබෙන බවයි පැවසෙන්නේ.
එමෙන්ම තවදුරටත් නීතිය හා සාමය පවත්වාගෙන යාමට අවශ්‍ය සහාය ලබාදෙන ලෙසත් පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.