26 C
Colombo
Sunday, October 1, 2023

ඩෙන්මාර්ක් මුගටින් (‘Mink’) පිලිබඳ ඇත්ත කථාව – ප්‍රජා වෛද්‍ය විශේෂඥ නිහාල් අබේසිංහ

- Advertisement -

ලොම් සඳහා මුගටින් ඇති කිරීම ඩෙන්මාර්ක් ගොවීන්ගේ ප්‍රධාන අදායම් මාර්ගයක්. COVID 19 වයිරසය මුගටින්ට බෝවී වෛරසය Mutate වී තිබීම නිසා පසුගිය නොවැම්බර් මාසයේදී ඩෙන්මාර්ක් මුගටි ගොවිපලවල්වල මිලියන 4 ක් පමණ මුගටින් මරා වළලනු ලැබුවා.

ඩෙන්මාර්කයේ මෙසේ ඇතිකරන මුගටින් මිලියන 15ක් පමණ ගොවිපලවල්වල සිටිනවා. ඔවුන් මේ සියළු මුගටින්ව මරා වැළලීමට තීරණය කළා.විශාල සතුන් ප්‍රමාණයක් ඉතාම කෙටි කාලයක් තුල මරා වැළලීම නිසා සමහර ස්ථාන වලින් එම මළ සිරුරු පොළොව මතුපිටට මතුවීම නිසා එය විසින් බරපතල සමාජ ප්‍රශ්නයක් ඇතිකළා. මේ නිසා ඩෙන්මාර්ක් රජය ලබන වසරේ මැයි මාසයේදී එම සතුන්ගේ දිරාගිය ඇටකටු සහිත මළ සිරුරු නැවත ගොඩගෙන විනාශ කිරීමට (Incinerate) තීරණය කර තිබෙනවා.

එමගින් වෛරසය භූගත ජලයට එකතුවීම පිලිබඳ කිසිම සාකච්ඡාවක් ඩෙන්මාර්කයේ මතුවී නැහැ.අපේ රටේ සමහර මහාචාර්ය වරුන් එම පුවත තමන්ගේ ‘COVID 19 වෛරසය ආසාදනය වී මිය යන පුද්ගලයන්ගේ මළ සිරුරු භූමදානය මගින් වෛරසය භූගත ජලයට එක්වීමේ හැකියාව ඇතැයි’ කියන වැරදි මතය නැවතත් සාකච්ඡාවට ගෙන ඒමට යොදාගත්තා.

සබැදී පුවත්

RECENT ARTICLES - SINHALA

සුදු ඉර මතදී හෙදියට වූ හදිය

පදික මාරුවෙන් ගමන් කරමින් සිටි ගැබිනියකගේ අධික වේගයෙන් පැමිණි ත්‍රීරෝද රථයක් ගැටී අනතුරක් සිදුව තිබෙනවා. අනතුරින් බරපතළ තුවාල ලැබු ගැබිනිය මේ වනවිට කොළඹ ජාතික රෝහලට...

කාර්මික දෝෂ නිසා අදත් ගුවන් ගමන් දෙකක් අවලංගුයි

අද (01) පෙරවරු 8.20ට පමණ නේපාලයේ - කත්මන්ඩු නුවර දක්වා ගමන් කිරීමට සැලසුම් කර තිබු ගුවන් ගමනක් අවලංගු කර තිබෙනවා. ඒ සඳහා ශ්‍රී ලංකන් ගුවන්...

සීතා ඇතින්නියගේ පපුවේ උණ්ඩ 7ක්

මහියංගනයේදී වෙඩි ප්‍රහාරයකට ලක් වූ මහරගම සීතා ඇතින්නගේ හෘදය වස්තුව ආසන්නයේ සිරුර තුළට උණ්ඩ  හතක්  වැදී ඇති බව ඇතාට වෛද්‍ය ප්‍රතිකාර කරන පේරාදෙණිය විශ්ව...

POPULAR ARTICLES

ඉන්දියාව තුළ ආන්දෝලනයක් වූ විවාහය

උතුරු පන්ජාබ් ප්‍රාන්තයේ සමලිංගික යුවලකගේ විවාහ මංගලය්‍යක් හේතුවෙන් ඉන්දියාව තුළ විශාල ආන්දෝලනයක් හට ගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය පවසන්නේ, සමලිංගික විවාහ නීතිගත කිරීම පිළිබඳ ඉන්දීය ශේෂ්ඨාධිකරණය...

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට නියෝගයක්

ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ පුරප්පාඩු 4,718 ක් පිරවීමට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශය ගත් පියවර වහා ක්‍රියාත්මක කරන්නැයි, ශ්‍රේෂ්ඨාධිකරණය අද(27) නියෝග කර තිබෙනවා ඒ අදාළ බඳවා ගැනිම්වලට...

චීනය නිසා එකතු වූ මහින්ද,මෛත්‍රී,ගෝඨා

මහජන චීන සමූහාණ්ඩුවේ 74 වන ජාතික දින උත්සවය ඊයේ (28) කොළඹ ෂැන්ග්‍රීලා හෝටලයේදී පැවැත්වුණා. මෙම අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු...