27.8 C
Colombo
Wednesday, June 25, 2025

බගවන්තලාව ප්‍රදේශයට ඝන මීදුම් තත්වයක්

- Advertisement -

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල මේ දිනවල පවතින අයහපත් කාලගුණයත් සමග බගවන්තලාව ප්‍රදේශයේ අද (22) උදෑසන ඝන මිදුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා.

වෙනත් දිනයන්හි මේ ආකාරයෙන් ඝන මීදුම් තත්ත්වයක් හට නොගන්නා බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.

කෙසේ වෙතත්, මෙය ඝන මීදුම් තත්ත්වයක් ද නැතහොත් වායු දුෂණ තත්ත්වයක්ද යන්න පිළිබඳව මෙතෙක් අනාවරණය වී නොමැති බව වාර්තා වනවා.

RECENT ARTICLES - SINHALA

ආපහු ඊශ්‍රායලයට යන ලංකිකයින්ට උපදෙස් මාලාවක්

ඉරාන - ඊශ්‍රායල් යුද තත්ත්වය හේතුවෙන් සිවිල් ජනයාට ඒකරාශිවීමට හා උත්සව පැවැත්වීම වෙනුවෙන් පනවා තිබූ තහනම ඉතා ඉක්මනින් අහෝසි කිරීමට කටයුතු යොදමින් තිබෙන බව...

අග්නිදිග විශ්වවිද්‍යාලයේ 22කට පන්ති තහනමක්

අග්නිදිග විශ්වවිද්‍යාලයේ පළමු වසරේ සිසුන් පිරිසකට අමානුෂික අන්දමින් නවකවදය දුන් සිසුන් 22කගේ පන්ති තහනම් කිරීමට එම විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එස්.එම් ජුනයිඩීන් පියවර ගෙන...

අද කාලගුණය

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (25) දිනයේ විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.  එම දෙපාර්තමේන්තුව සඳහන්...

POPULAR ARTICLES