හිජාස් හිස්බුල්ලාගේ නඩුවේදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයාට අධිකරණයෙන් දැඩි අවවාද

නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතාට එරෙහි නඩුවේ චෝදනාපත්‍රයේ සඳහන් සිද්ධිය සිදුවූ කාල වකවානුව සංශෝධනය කිරීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුව හදිසියේ කළ ඉල්ලීම සම්බන්ධයෙන් තීන්දුව දිවා විවේකයෙන් පසු ප්‍රකාශයට පත් කිරීමට මහාධිකරණය අද (28) නියෝග කළා. මහාධිකරණ විනිසුරු කුමාරි අබේරත්න මහත්මිය හමුවේ අද පෙරවරු 10:30 ට පමණ නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතාට සහ පුත්තලම මද්‍රසා පාසලක විදුහල්පතිවරයාට එරෙහිව නඩු … Continue reading හිජාස් හිස්බුල්ලාගේ නඩුවේදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයාට අධිකරණයෙන් දැඩි අවවාද