24 C
Colombo
Monday, December 5, 2022

දෙරණ සහකාර සාමාන්‍යාධිකාරීවරයාට මාධවීගෙන් කණේ පහරක්

- Advertisement -

TV දෙරණ නාලිකාවේ ප්‍රවෘත්ති අංශයේ සහකාර සාමාන්‍යාධිකාරීවරයෙකු ජැක්සන් ඇන්තනී මහතා සම්බන්ධයෙන් තැබූ ෆේස්බුක් සටහනක් පිළිබදව ජැක්සන් ඇන්තනී මහතාගේ දියණිය දැඩි ලෙස ප්‍රකෝප වී තිබෙනවා.

අදාළ සටහනෙහි ඔහු සදහන් කර ඇත්තේ අනතුරකට ලක්ව මේ වන විට රෝහල්ගත කර සිටින ජැක්සන් ඇන්තනී මහතාගේ තත්ත්වය තීරණාත්මක බව ජැකසන් මහතාගේ දියණිය වන මාධවී වත්සලා සදහන් කර ඇති බවයි.

ඒ අනුව මාස 04 ක් පුරාවට Ventilator යන්ත්‍රයක ආධාරයෙන් ප්‍රතිකාර ලබන ජැක්සන් මහතා යහපත් ප්‍රතිචාරයක් ලබා නොදුනහොත් ඔහුගේ පණ රැඳී තියෙන Ventilator යන්ත්‍රය ඉවත්කිරීම සම්බන්ධව වෛද්‍යවරුන් තීරණයක් ගැනීමට නියමිත බව මාධවී වත්සලා සදහන් කළ බවට දෙරණ සහකාර සාමාන්‍යාධිකාරීවරයා සිය ෆේස්බුක් ගිණුමේ සටහන් කර තිබෙනවා.

කෙසේ වෙතත් මීට ප්‍රතිචාර දක්වමින් මාධවී වත්සලා සදහන් කර ඇත්තේ තමන් එවන් ප්‍රකාශයක් කිසිවිටෙකත් සිදු කර නොමැති බවයි.


RECENT ARTICLES - SINHALA

ලංකාවට එම්බාම් පුහුණු කිරීමේ පාසලක්

0
මෘත ශරීර එම්බාම් කිරීමේ පාඨමාලාවක් එළෙඹන වසරේ පෙබරවාරි සිට ආරම්භ කරන බව සමස්ත ලංකා අවමංගල්‍ය අධ්‍යක්ෂවරුන්ගේ සංගමයේ සභාපති මහින්ද පනාගොඩ මහතා පවසනවා.

පොහොර ගබඩා සියල්ලම පිරිලා..! – ඇමති අමරවීර

0
කෘෂිකර්ම අමාත්‍යංශය සතු පොහොර ගබඩා සියල්ල මේ වන විට පිරී ගොස් ඇතැයි කෘෂිකර්ම වනජීවී සහ වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

ජවිපෙ ක්‍රියාමාර්ග ගැන ස්ටාලින් කනස්සල්ලෙන්

0
ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වෘත්තීය සමිති විසින් සංවිධානය කරන විරෝධතා සඳහා සිය පාර්ශවය වෙත කිසිදු ආරාධනයක් සිදුකර නොමැති බව ලංකා ගුරු සංගමයේ...

RECENT ARTICLES - ENGLISH

Sri Lankan arrested in Australia for killing his wife

0
A 45-year-old Sri Lankan man has been arrested by the Australian police in connection with the murder of his wife, a mother...

SL origin family in US seeks justice after police kill son

0
A tech entrepreneur in Texas wasn’t given ample time to drop a rifle he was carrying on his own front porch before...

Iran Announces End Of ‘Morality Police’ To Appease Protesters

0
Iran’s Attorney General says the Islamic Republic has disbanded the “morality police” adding that it had nothing to do with the judiciary...