දෙරණ හිමිකරු දිලිත් ජයවීරට ජනපතිගෙන් තෙවන වතාවටත් තනතුරක්

දෙරණ මාධ්‍ය ජාලයේ සභාපති දිලිත් ජයවීර මහතා හට තවත් තනතුරක් ලබාදීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කර තිබෙනවා. ඒ අනුව ඊයේ (10) දිනයේ පිහිටවනු ලැබූ දේශගුණික විපර්යාසයන්ට තිරසර විසදුම් සහිත හරිත සමාජ ආර්ථිකයක් බවට ශ්‍රී ලංකාව පත් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජිකයකු වශයෙන්ද ඔහුව පත් කෙරුණා. දිලිත් ජයවීර මහතා මේ වන විටත් … Continue reading දෙරණ හිමිකරු දිලිත් ජයවීරට ජනපතිගෙන් තෙවන වතාවටත් තනතුරක්