දේශබන්දු තෙන්නකෝන්ට බේරේවැව අසළදී ප්‍රහාරයක් (වීඩියෝ)

කුප්‍රකට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හට ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා. මීට සුළු වේලාවකට පෙර දේශබන්දු තෙන්නකොන් නැමැති මෙම නිලධාරියා බේරේවැව අසළට පැමිණි අවස්ථාවේදී එම ස්ථානයේ සිටි විරෝධතාකරුවන් පිරිසක් ඔහුට බරපතල ලෙස පහරදී තිබෙනවා. සිවිල් ඇඳුමින් සිටි තෙන්නකෝන් නැමැත්තා ප්‍රහාරයෙන් දැඩි තුවාල ලබා සිටීම හේතුවෙන් ඔහුගේ සහයකයින් දෙදෙනෙක් එම ස්ථානයෙන් ඔහුව රැගෙන යාමට කටයුතු කළා. … Continue reading දේශබන්දු තෙන්නකෝන්ට බේරේවැව අසළදී ප්‍රහාරයක් (වීඩියෝ)