දේශබන්දු තෙන්නකෝන් SIU ලොක්කාට තර්ජනය කරලා. දුරකතන වාර්තා ගන්න නියෝග

ජනාධිපති මන්දිරයේ තිබූ සොයා ගත් මුදල් අධිකරණයට ඉදිරිපත් නොකර ඇමැතිවරයකුට බාර දෙන ලෙසට දේශබන්දු තෙන්නකෝන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා කළැයි කියන බලපෑම ගැන අධිකරණයට කරුණු වාර්තා කිරීම සම්බන්ධයෙන් දේශබන්දු තෙන්නකෝන් මහතා තමාට තර්ජනය කළ බව පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වික්‍රමසිංහ මහතා අද (13) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා. තමාට දුරකතන ඇමතුම් … Continue reading දේශබන්දු තෙන්නකෝන් SIU ලොක්කාට තර්ජනය කරලා. දුරකතන වාර්තා ගන්න නියෝග