නම උක්කුං වුණාට අපි බොන්නෙ ප්ලේන් ටී..! – බැසිල්

ප්‍රතිවාදීන් තම පක්ෂය ශක්තිමත් කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ, එහි ජාතික සංවිධායක, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසනවා. ඒ, ඊයේ (02) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පස්වැනි සංවත්සර සමරු උත්සවය අමතමින්. මිතුරුකම් කරන සියළුදෙනාට මෙන්ම සතුරුකම් කළ අයටද ගරු කරන බවයි ඔහු පවසන්නේ. එමෙන්ම, පක්ෂයේ අරමුණ වන්නේ රට ජයග්‍රහණය කරවීම මිස කිසිවෙකු පරාජය … Continue reading නම උක්කුං වුණාට අපි බොන්නෙ ප්ලේන් ටී..! – බැසිල්