පාර්ලිමේන්තුවේ පොදු දේපළ විනාශ කිරීම රටේ සාමාන්‍ය නීතියට යටත් නෑ – ඇමති බන්දුල

පාර්ලිමේන්තුව තුළ සිදුවන කඩාකප්පල්කාරී සිදුවීම් හෝ දේපල විනාශ කිරීම් හෝ සම්බන්ධයෙන් රටේ සාමාන්‍ය නීතියට අනුව කටයුතු කළ නොහැකි බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. මන්ත්‍රීවරුන්ගේ එවැනි කටයුතු සම්බන්ධයෙන් අධිකරණයකදී ප්‍රශ්න කිරීමට හෝ නොහැකි බවයි ඇමතිවරයා ඊයේ (09) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී සඳහන් කළේ. පාර්ලිමේන්තුව සිදුවන දේපළ හානි සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුවිය යුත්තේ … Continue reading පාර්ලිමේන්තුවේ පොදු දේපළ විනාශ කිරීම රටේ සාමාන්‍ය නීතියට යටත් නෑ – ඇමති බන්දුල