32 C
Colombo
Sunday, March 16, 2025

යොහානිට රජයෙන් ලබාදෙන ඉඩමේ විස්තර ප්‍රසිද්ධියට පත්කෙරේ

- Advertisement -

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ යෝජනාවකට අනුව නවක ගායන ශිල්පිනී යොහානි දිලෝකා ද සිල්වා මෙනෙවියට කොළඹින් ඉඩමක් ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව නාගරික සංවර්ධන අධිකාරියට අයත් බත්තරමුල්ල රොබට් ගුණවර්ධන මාවතේ පිහිටි මෙම ඉඩම පර්චස් 9.68 ක ප්‍රමාණයකින් යුක්තයි.

1996 ලෝක කුසලානය දිනූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් වෙත 99 අවුරුදු බදු පදනම යටතේ ලබාදී ඇති ඉඩම් කොටස්වලට යාබදව මෙම ඉඩම පිහිටා තිබෙනවා.

ඒ අනුව රජය විසින් මෙම ඉඩම යොහානි ද සිල්වා මෙනෙවියට ත්‍යාගයක් වශයෙන් ලබාදීමට කටයුතු කරන බව අද (21) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී සම කැබිනට් ප්‍රකාශක ඩලස් අලහප්පෙරුම මහතා සදහන් කළා.

RECENT ARTICLES - SINHALA

රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය හෙට වර්ජනයක

රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇත්තේ හෙට (17) උදෑසන 10 සිට දහවල් 01 දක්වා පැය 3ක වර්ජනයක නිරත වීමට නියමිතයි. ඒ, උසස්වීම් ලබා නොදීම...

සාමාන්‍ය පෙළ අපේක්ෂකයින්ට දැනුම්දීමක්

මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අපෙක්ෂකයින් 474,147 අයදුම් කර ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා. හෙට දිනයේදී පැවැත්වෙන අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය...

පුංචි ඡන්දයේ නාමයෝජනා ගැන කොමිසමෙන් දැනුවත් කිරීමක්

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප වීම් සිදුවිය හැකි ආකරයන් සම්බන්ධව මැතිවරණ කොමිසම විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව, කරුණු...

POPULAR ARTICLES