ධම්මික පැණිය තහනම්. අමතර ආහාරයක් ලෙසත් බැහැ.

සායනික පරික්ෂෘවෙන් අසමත්වූ කෑගල්ලේ ධම්මික වෙදමහතාගේ කොරෝනා පැනිය මින් ඉදිරියට නිෂ්පාදනය නොකරන්නැයි ඊයේ (06) දිනයේ ධම්මික බණ්ඩාර මහතාට ලිඛිතව දැනුම් දුන් බව දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් කුමාරි වීරසේකර මහත්මිය පවසනවා. මෙම පැනිය ආහාර අතිරේකයක් ලෙස නිෂ්පාදනය කිරීමට හා භාවිතා කිරීමට ආයුර්වේද දෙපාර්තමේන්තුව මීට පෙර අනුමැතිය ලබාදී … Continue reading ධම්මික පැණිය තහනම්. අමතර ආහාරයක් ලෙසත් බැහැ.