රෙදිපිළි නිපදවන දැවැන්ත සමාගමක් ධම්මික පෙරේරා මිලදී ගනියි

අපනයනය වෙනුවෙන් රෙදි නිෂ්පාදනයේ නිරත ශ්‍රී ලංකාවේ දැවැන්ත සමාගමක් වන South Asia Textiles හි බහුතර කොටස් අයිතිය අත්පත් කර ගැනීමට හේලීස් ෆැබ්රික් පීඒල්සී සමාගම විසින් කටයුතු කර තිබෙනවා. හේලීස් ෆැබ්රික් පීඒල්සී යනු මෙරට ප්‍රමුඛතම සමාගම් සමූහයක් වන හේලීස් පීඒල්සී හි අනුබද්ධ ලැයිස්තුගත සමාගමකි. හේලීස් පීඒල්සී හි පාලක කොටස් හිමිකාරීත්වය මෙරට ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා … Continue reading රෙදිපිළි නිපදවන දැවැන්ත සමාගමක් ධම්මික පෙරේරා මිලදී ගනියි