ෆ්‍රයිඩ් රයිස් නැති නිසා ධනසිරි අමරතුංග දුකෙන්

මේ වන විට රට තුළ පවත්නා ගෑස් හිඟය හේතුවෙන් බොහෝ ආපන ශාලා මෙන්ම හෝටල්ද වැසීයන තත්ත්වයකට පත්ව තිබෙනවා. මෙවැනි පසුබිමක් තුළ දෙහිවල ආසනේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස කටයුතු කරනු ලබන ධනසිරි අමරතුංග මහතාද ශෝකයෙන් සිටින බවයි වාර්තා වන්නේ. ඒ ධනසිරි අමරතුංග මහතා ආහාර මිලදී ගන්නා හෝටලයක ගෑස් නොමැති කමින් ෆ්‍රයිඩ් රයිස් සෑදීම නවතා දමා … Continue reading ෆ්‍රයිඩ් රයිස් නැති නිසා ධනසිරි අමරතුංග දුකෙන්