29 C
Colombo
Friday, March 29, 2024

සාරි නොඇන්ද ගුරුවරියට බැන්න ධනසිරිට සමාජ මාධ්‍යවල විරෝධය

- Advertisement -

ඊයේ (21) පාසල් ගුරුවරුන් පිරිසක් සාරිය වෙනුවට සැහැල්ලු ඇඳුමින් සැරසී සේවය වෙත වාර්තා කර තිබුණා.

එහිදී ඔවුන් ඒ සම්බන්ධව සමාජ මාධ්‍යවල සටහන් යොදා තිබූ අතර ඊට යහපත් ප්‍රතිචාර මෙන්ම විවේචනාත්මක ප්‍රතිචාර ද යොමු වූණා.

පවතින ආර්ථික ගැටළු හේතුවෙන් ඔවුන් මෙම තීරණය ගත් බවයි අදාළ සමාජ සටහන්වල සටහන්ව තිබුණේ.

මෙලෙස පළ කර තිබූ සටහනකට දෙහිවල හිටපු නගරාධිපති ධනසිරි අමරතුංග මහතා විසින් අදහසක් යොමුකර තිබු අතර ඊට ෆේස්බුක් සමාජ මාධ්‍යයේ දැඩි විවෙච්නයක් ඉල්ලව තිබෙනවා.

එහිදී බොහෝ දෙනා පෙන්වා දී තිබුණේ ඔබට හැකි නම් ගුරුවරියන්ට සාරියක් ලබා දීමට කටයුතු කරන ලෙසයි.

ධනසිරි අමරතුංග සැලකෙන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සමීපතම හිතවතෙක් ලෙසයි.

ඔහු ගෝඨාභය රාජපක්ෂ මහතා දේශපාලනයට රැගෙන ඒම සඳහා ද විශේෂ දායකත්වයක් දැක්වූ අයෙක් ලෙස ද සැලකෙනවා.

RECENT ARTICLES - SINHALA

නව විදුලිබල පනත ළඟදීම

නව විදුලි ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පත ඉදිරි සති දෙක තුළ ගැසට් කර අප්‍රේල් අවසන් සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍ය කංචන විජේසේකර මහතා...

හොඳම වෙලාව බලලා බලවත්ම සන්ධානය එලියට දානවා-රවී කරුණානායක

සුදුසුම වෙලාවේ බලවත්ම සන්ධානය එලියට දමන බව එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසනවා. මේ වන විට හතු පිපෙනවා...

ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල තනතුරු කිහිපයක් සඳහා විශේෂ දිරි දීමනාවක්

ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත මාණ්ඩලික නිලධාරී තනතුරු කිහිපයක් සඳහා විශේෂ මාසික දිරි දීමනාවක් ගෙවීමට රජය විසින් තීරණය කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන, අමාත්‍යාංශය සඳහන් කළේ ඒ,...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...