ඩයනාගෙන් රටට ක්ෂණිකව ඩොලර්..!

ශ්‍රී ලංකාව මේ වනවිට මුහුණ පා සිටින විදේශ විනිමය අර්බුදයෙන් ගොඩ ඒම සඳහා රටට ඩොලර් ආදායම් ක්ෂණිකව සපයා ගත හැකි යෝජනාවලියක් ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීනී ඩයනා ගමගේ මහත්මිය පසුගිය 08 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සිටියා. ඒ අනුව, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ප්‍රතිසංවිධානය කිරීම විදුලියෙන් ධාවනය වන බස් රථ සහ කාර් නිෂ්පාදන කර්මාන්තශාලාවක් ඇරඹීම මරදාන සහ … Continue reading ඩයනාගෙන් රටට ක්ෂණිකව ඩොලර්..!