සත්වෝද්‍යානයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය දොට්ට

සත්වෝද්‍යාන අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කළ ශර්මිලා රාජපක්ෂ මහත්මිය එම ධූරයෙන් ඉවත්කර තිබෙනවා. ඒ අනුව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස තිලක් ප්‍රේමකාන්ත මහතා පත්කර ඇති බව අමාත්‍ය සී.බී. රත්නායක මහතා සදහන් කරනවා. නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස තිලක් ප්‍රේමකාන්ත මහතා අද වැඩ භාරගැනීමට නියමිතයි. මෑත කාලය තුළ සත්වෝද්‍යාන අධ්‍යක්ෂ ජනරාල් ධූරය ඉතා ඉක්මනින් වෙනස්වීම … Continue reading සත්වෝද්‍යානයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය දොට්ට