ජී.එල් ට එරෙහිව පොහොට්ටුවෙන් විනය ක්‍රියාමාර්ගයක්

මහාචාර්ය ජී.එල් පීරිස් මන්ත්‍රීවරයාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර තිබෙනවා. එහි මහලේකම් සාගර කාරියවසම් මහතා පැවසුවේ, එම පක්ෂයේ විධායක සභාව මඟින් එම තීරණය ගත් බවයි. සමගි ජන බලවේගය සමග එකඟතා ගිවිසුමකට අත්සන් තැබීම හේතුවෙන් ජී.එල්. පීරිස් මන්ත්‍රීවරයාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර ඇති බව ඔහු කියා සිටියා. ඔහු වැඩිදුරටත් … Continue reading ජී.එල් ට එරෙහිව පොහොට්ටුවෙන් විනය ක්‍රියාමාර්ගයක්