අද උදෑසන උඩරට දුම්රිය මාර්ගයේ කොටගල සහ තලවාකැලේ අතර දුම්රිය අතර දුම්රිය මාර්ගයට පස් කඳු කඩා වැටීම හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ගමනාගමනට බාධා මතුව තිබෙනවා.
මේ හේතුවෙන් එම මාර්ගයේ නියමිත සියළු දුම්රියන් ප්‍රමාද විය හැකි බව වාර්තා වනවා.
මේ වන විට එම ස්ථානයේ පස් ඉවත් කිරීමේ කටයුතු සඳහා සේවකයන් යොදාවා ඇති බව සඳහන් වනවා.