30 C
Colombo
Thursday, June 8, 2023

LTTE සැකකරුවන්ට සාධාරණයක් ඉටු කරන්න..! – නාමල්

- Advertisement -

LTTE ත්‍රස්තවාදීන්ට සම්බන්ධ බවට සැකපිට රක්ෂිත බන්ධනාගාර ගතකොට ඇති පිරිසට සාධාරණයක් කිරීමට කටයුතු කරන ලෙස අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අද (22) දින පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියා.

මෙලෙස බන්ධනාගාර ගතකොට සිටින පිරිසෙන් විශාල පිරිසකට නඩු නිමිත්තක්ද නොමැති බවත් නඩුවකින් අනතුරුව දඬුවම් විඳින පිරිස 35ක් පමණක් බවත් එම පිරිසද තමන්ගේ දඬුවම් කාල සීමාවට වඩා වැඩි කාලයක් සිරගතවී සිට ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

වසර 20කට වඩා අධික කාලයක් ඇතැමුන්ගේ නඩු අසමින් සිටින අතරතුර ඔවුන්ට බන්ධනාගාරගතව සිටීමට සිදුව ඇති බවත් කිසිඳු නඩුවක් නොපවරා බන්ධනාගාරගත කොට ඇති පිරිසක්ද සිටින බවත් ඔහු පවසනවා.

තරුණ ජීවිත විශාල ගණනන් මෙලෙස දුක් විඳින බවත් ඔවුන්ට සාධාරණයක් ඉටුවිය යුතු බවත් පෙන්වා දෙන අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මහින්ද රාජපක්ෂ රජය යටතේ විශාල පිරිසක් පුනරුත්ථාපනය කොට සමාජගත කළ ආකාරයට කටයුතු කළ හැකි බවයි.

RECENT ARTICLES - SINHALA

ඉන්ධන හල් 255ක් ඇමති කාංචන තීරණයක් ගනී

ගෙවී ගිය සතියේ දී සිපෙට්කෝ ඉන්ධන හල් 255ක් අවශ්‍ය අවම තොග හෝ පවත්වාගෙන ගොස් නොමැති බව හෙළිව තිබෙනවා. මේ...

යුරියා පොහොර මිල ගැන කෘෂිකර්ම ඇමති තීරණයක් ගනී

රුපියල් 9000ක මිලකට ගොවීන්ට යුරියා ලබාදීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ...

පුත්තලමේ කපුටන් රැසක් මියගිහින්

පුත්තලම නගරයේ වාන පාර වැව අසල කපුටන් රැසක් ඊයේ (07) උදෑසන සිට මිය යමින් සිටින බව වාර්තා වනවා. පුත්තලම...

RECENT ARTICLES - ENGLISH

Ajith Prasanna sentenced another six months RI

0
Major (Retired) Ajith Prasanna has been sentenced to six months of rigorous imprisonment by the Court of Appeal. This...

Danushka Gunathilaka to stand trial accused of raping woman in Sydney

0
Cricketer Danushka Gunathilaka will stand trial accused of raping a woman while in Sydney for the T20 World Cup.

Businessman arrested for abducting mother of three and holding her captive for 6 months

0
A businessman, who is believed to have abducted a 29-year-old mother of three children and held her captive, was apprehended by the...