ආයෙත් ලංකාවේ පවුල් පාලනයකට ඉඩ දෙන්න එපා – සංගක්කාර

දූෂණයට, ඥාතිවාදයට හෝ පවුල් පාලනයකට යළි ශ්‍රී ලංකාව තුළ ඉඩ නොදිය යුතු බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර මහතා පවසනවා. ඉන්ස්ටර්ග්‍රෑම් සමාජ මාධ්‍යය ඔස්සේ පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් කුමාර් සංගක්කාර මහතා මෙම අදහස් පලකළා. “මේ අරගලය අරඹලා තියෙන්නේ වඩාත් අවදියෙන් සිටින වඩාත් අධිෂ්ඨානශීලී සහ නිර්භීත පරපුරක්. මෙවැනි අවස්ථාවක ශ්‍රී ලාංකිකයන් විදිහට … Continue reading ආයෙත් ලංකාවේ පවුල් පාලනයකට ඉඩ දෙන්න එපා – සංගක්කාර