ඉන්ධන, ආහාර හිඟය ගැන බොරු බියක් එපා..! -අගමැති

අවුරුදු සමය හේතුවෙන් ඉන්ධන සහ ආහාර හිඟයක් ඇතිවන බවට බොරු බියක් ඇති කර ගැණීමට අවශ්‍ය නොවන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඒ ‘වාරි සෞභාග්‍යා’ වැඩසටහනේ දෙවැනි අදියරේ ආරම්භයට මන්දිරයේ සිට මාර්ගගත ක්‍රමය ඔස්සේ එක්වෙමින්. ජනතා දුෂ්කරතා තමන් නොදන්නා බව ඇතැමුන් සිතන බවයි ඔහු පවසන්නේ. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා, “අපි දන්නවා අද දුෂ්කරතා රැසකට … Continue reading ඉන්ධන, ආහාර හිඟය ගැන බොරු බියක් එපා..! -අගමැති