25 C
Colombo
Thursday, April 18, 2024

බය වෙන්න එපා. මම යන්නෙ නැහැ – අගමැති (වීඩියෝ)

- Advertisement -

තමන් අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත් නොවන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (26) නැවත වරක් ප්‍රකාශයට පත් කළා.

ඒ පළාත් සභා නියෝජිතයන් සමඟ අරලියගම මන්දිරයේදී අද පැවති රැස්වීමක් අතරතුරයි.

තමන් කිසිවෙකුටත් බියේ පලා නොයන බවත් අග්‍රාමාත්‍ය ධුරයෙන් අස් කළොත් මිසක අස් නොවන බවත් මහින්ද රාජපක්ෂ මහතා යළි යළිත් අවධාරණය කළා.

රට තුළ මේ වන විට උද්ගතව තිබෙන ආර්ථික අර්බුදය ක්‍රමයෙන් විසදමින් යන බවත් ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙල රජය ක්‍රියාත්මක කරමින් යන බවත් අග්‍රාමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නා.

ඉතා කෙටි කාලයක් තුළ මෙම සියලු ගැටළු විසදීමට කටයුතු කරන බැවින් රජය කෙරෙහි විශ්වාසය තබන්නැයි අග්‍රාමාත්‍යවරයා ඉල්ලා සිටිනවා.


RECENT ARTICLES - SINHALA

මියන්මාරයේ සන්නද්ධ කණ්ඩායමක ග්‍රහණයේ සිටි ලාංකිකයින් පිරිසක් අද දිවයිනට

මියන්මාරයේ, තායිලන්ත දේශ සීමාවේ සන්නද්ධ කණ්ඩායමක ග්‍රහණයේ සිට මුදාගැණුනු ශ්‍රී ලාංකික තරුණ තරුණියන් 8 දෙනා අද (18) දිවයිනට රැගෙන ඒමට නියමිතයි. ඒ, උදෑසන 9.35ට ශ්‍රීලංකන්...

ගිලී යමින් තිබූ නැවක සිටි ශ්‍රී ලාංකිකන් 21ක් බේරා ගනී

ඕමාන මුහුදේදී අනතුරට පත් ඉන්ධන ප්‍රවාහන නෞකාවක සිටි ශ්‍රී ලාංකික නාවිකයන් 21 දෙනකු බේරා ගැනීමට ඉරාන හදිසි සේවා සමත් වු බව විදෙස් මාධ්‍ය වාර්තා...

හිරුණිකාට අභියාචනාධිකරණයෙන් නොතීසි

අභියාචනාධිකරණය විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වෙත නොතීසි නිකුත් කර තිබෙනවා. මැයි මස 08 වනදා අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙස එම...

POPULAR ARTICLES

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

සෞඛ්‍ය අංශවලින් දැනුම් දීමක්

උත්සව සමයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල පූර්ණ කැපවීම හා දායකත්වය යටතේ රෝගී සත්කාරක සේවා කාර්යක්ෂමව හා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා පියවර ගෙන ඇති බව සෞඛ්‍ය...