රෝගීන් වැඩි උනාට පුදුම වෙන්න එපා – නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

රෝගීන් වැඩිවීම සම්බන්ධයෙන් පුදුම නොවිය යුතු බව නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා. නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා මේ බව ප්‍රකාශ කර සිටියේ කොවිඩ් වසංගතයේ වත්මන් තත්ත්වය පිළිබඳව අද (20) පෙරවරුවේදී කරුණු පැහැදිලි කරමින්. මෙහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ හේමන්ත හේරත් මහතා, “මේ තත්ත්වය තවත් ඉදිරියටත් අපට මං හිතනවා පවතින තත්ත්වය යටතේ … Continue reading රෝගීන් වැඩි උනාට පුදුම වෙන්න එපා – නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්