තුනෙන් දෙක ගැන කයිවාරු ගහන්න එපා..! – ඇමති ගොඩහේවා
තුනෙන් දෙකක බහුතරය අයිති වන්නේ ජනතාවට බව නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා පවසනවා. ඒ, ඊයේ (28) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්. එබැවින් කිසිඳු අයෙක් ඒ සම්බන්ධයෙන් කයිවාරු නොගැසිය යුතු බවයි ඔහු අවධාරණය කරන්නේ. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා, “මං හිතන්නෙ දේශපාලන ඉතිහාසය ගත්තාම සන්ධානය … Continue reading තුනෙන් දෙක ගැන කයිවාරු ගහන්න එපා..! – ඇමති ගොඩහේවා
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed