තෙල් ගන්න එන පොලිස් නිලධාරීන්ට බාධා කරන්න එපා..! – පොලිසිය

පොලිස් වාහන සඳහා ඉන්ධන ලබා ගැනීමට පොලිස් නිලධාරීන් පිරවුම්හල් වෙත පැමිණෙන අවස්ථාවලදී ඔවුන්ට බාධා කිරීමෙන් වළකින්නැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. පොලිසිය යනු අත්‍යාවශ්‍ය රාජකාරියක් බැවින් පොලිසිය සමඟ ගැටුම් ඇතිකරගැනීමෙන් වැළකී සිටින ලෙසයි ඔහු ඉල්ලා සිටින්නේ. විශාල රාජකාරි ප්‍රමාණයක් පොලිස් නිලධාරීන්ට සිදුකිරීමට ඇති බැවින් ඔවුන්ට ගමන් කිරීමට වාහන … Continue reading තෙල් ගන්න එන පොලිස් නිලධාරීන්ට බාධා කරන්න එපා..! – පොලිසිය