වැරදිම හොයන්න එපා. නැව් දහස් ගණන් කොහොමත් ගිනි ගන්නවා – රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා (වීඩියෝ)

කොළඹ වරායට ආසන්නයේ නෞකාවක් ගිනි ගැනීම සම්බන්දයෙන් වැරදිම පමණක් නොසොයන ලෙස නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා පවසනවා. ගිනිගෙන විනාශවන X-Press Pearl නෞකාව හේතුවෙන් වෙරළට සිදුව ඇති හානිය නිරීක්ෂණය කිරීම සඳහා මීගමු වෙරළ තීරයේ සිදුකරන ලද සංචාරයක් අතරතුරදී රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පලකළා. වරායන් දෙකකින් අදාළ … Continue reading වැරදිම හොයන්න එපා. නැව් දහස් ගණන් කොහොමත් ගිනි ගන්නවා – රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා (වීඩියෝ)