බොරු කරන්න එපා; ගෙදර යන්න..! – කාදිනල් හිමි

බොරැල්ල සියලු සාන්තුවරුන්ගේ දේවස්ථානයෙන් අත්බෝම්බයක් සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය නිවැරදි විමර්ශනයක් සිදුකර නැති බව අගරදගුරු අතිඋතුම් මැලිකම් කාදිනල් රංජිත් හිමියන් පවසනවා. ඒ, ඊයේ (13) කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින්. පොලිසිය විසින් සිද්ධියේ සත්‍යය නොසොයා කතන්දරයක් ගෙතීමට උත්සහ දරන බවයි කාදිනල්තුමන් පවසන්නේ. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, “අපේ පල්ලියේ අවුරුදු ගාණක් වැඩකරපු 4 … Continue reading බොරු කරන්න එපා; ගෙදර යන්න..! – කාදිනල් හිමි