32 C
Colombo
Friday, March 31, 2023

පවතින අවධානම අවතක්සේරු නොකරන්න – හමුදාපති අවධාරණය කරයි

- Advertisement -

අලුත් අවුරුදු සමයේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීම අතිශය වැදගත් බව කොරෝනා මර්දන කාර්ය සාධන බලකා ප්‍රධානී, යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ජනතාවට දැනුම් දෙනවා.

පවතින අවදානම අවතක්සේරු නොකළ යුතු බවයි ඔහු කියා සිටින්නේ. අහඹු ලෙස කොවිඩ් පරීක්ෂණ සිදු කිරීමද මේ වන විට සිදු කරන බව යුද හමුදාපතිවරයා පවසනවා.

රෙදි පෙළි මිලදී ගැනීමේ දී හා භාණ්ඩ මිලදී ගැනීමේදී ජනතාව නිසි සෞඛ්‍ය උපදෙස් පිලිපදින තත්ත්වයක් දක්නට නොලැබෙන බවද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ාවධාරණය කර සිටිනවා. අවුරුද්දෙන් පසු කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයකට ඇතුළත් නොවීමේ වගකීම ඇත්තේද ජනතාව සතුවම බවයි එම සංගමයේ සභාපති උපුල් රෝහණ පවසන්නේ.

පොදු ප්‍රවාහන සේවයේදීද ජනතාව වැඩි අවධානයකින් කටයුතු කිරීම අත්‍යාවශ්‍ය බවත් මෙහිදී අවධාරණය කෙරුණා.

RECENT ARTICLES - SINHALA

ජල සම්පාදන මණ්ඩලය දැඩි මූල්‍ය ගැටලුවක

ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසන්නේ මාස කිහිපයක් ජල බිල්පත් නොගෙවූ පාරිභෝගිකයින් 40,000කට අධික සංඛ්‍යාවක ජල සබඳතා විසන්ධි කිරීමට සිදුව ඇති බවයි.

කොල්ලුපිටියේදී 18 හැවිරිදි සිසුවෙක් පොලිස් නිලධාරියෙක් යටකර පළායයි

කොල්ලුපිටිය මුහුදු මාවත ප්‍රදේශයේ කාල්විල් හන්දියේ රථවාහන රාජකාරීවල යෙදී සිටි    පොලිස් නිලධාරියෙකුව එම ස්ථානය පසුකර ගිය වෑන් රථයක් යටකර පළාගොස් තිබෙනවා.

මිරිහානේ ආරක්ෂාව තර කරයි – හේතුව මෙන්න

0
අරගලය ආරම්භ කර වසරක් ගත වීම නිමිත්තෙන් අරගලයේ ක්‍රියාකාරී සාමාජිකයන් මිරිහාන ජුබිලි කණුවේ පැවැත්වීමට නියමිත සැමරුම් උත්සවය හේතුවෙන් මිරිහාන පොලීසිය වෙත පොලිස්...

RECENT ARTICLES - ENGLISH

Smuggling gold: Uebert Angel stripped of diplomatic impunity

0
Zimbabwean President Emmerson Mnangagwa has stripped presidential envoy and ambassador-at-large self-styled Prophet Uebert Angel of his diplomatic status in the aftermath of...

අද ඩොලරය ඉහළට

ශ්‍රී ලංකා  මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතික අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද(31)නැවත වැඩි වීමක් සිදුව තිබෙනවා.

Former US president faces criminal charges

0
Donald Trump has become the first former president of the United States to face criminal prosecution, but the charges have not been...