පෝළිමේ ඉන්න එපා; ඩීසල් නෑ..! – Ceypetco

හෙට (30) සහ අනිද්දා (31) ඩීසල් සඳහා පිරවුම්හල්වල පෝලිමේ නොසිටින ලෙස ලංකා ඛනිජ තෙල් සංස්ථාතාව ජනතාවට දැනුම් දී සිටිනවා. ඒ, ඩීසල් ටොන් 37,500ක් රැගත් නෞකාවක් සැලසුම් කළ පරිදි ගොඩබෑමට නොහැකි වීම හේතුවෙන්. කෙසේ වෙතත් අත්‍යවශ්‍ය සේවාවන් සඳහා අවශ්‍ය ඩීසල් අඛණ්ඩව සපයන බවයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරන්නේ. පෙට්‍රල් බෙදා හැරීම කිසිදු හිඟයකින් තොරව සාමාන්‍ය … Continue reading පෝළිමේ ඉන්න එපා; ඩීසල් නෑ..! – Ceypetco