27 C
Colombo
Saturday, June 10, 2023

ආණ්ඩුවේ වැරදි වහන්න දැන් දොස්තරවරු දඩයම් කරනවා – ජවිපෙ (වීඩියෝ)

- Advertisement -

පවත්නා කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ මාධ්‍ය වෙත නිවැරදි තොරතුරු ලබාදෙන සෞඛ්‍ය සේවකයන්ව දඩයම් කිරීමේ උත්සහයක ආණ්ඩුව නිරතව සිටින බවට ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරනවා.

ජනතා විමුක්ති පෙරමුණේ මූලස්ථාන ගොඩනැගිල්ලේ අද (21) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ටිල්වින් සිල්වා මහතා පැවසුවේ ආණ්ඩුව වසංගත තත්ත්වය පිළිබදව සැබෑ තතු සඟවා ක්‍රියාකාරීම හේතුවෙන් හෘද සාක්ෂියක් සහිත පුද්ගලයන් නිවැරදි තොරතුරු රටට හෙළිකරනා බවයි.

එය මර්දනය කිරීම සඳහා විවිධ චක්‍රලේඛ උපයෝගී කර ගත්තද වරෙක ජනාධිපතිවරයාම පැවසුවේ චක්‍රලේඛවලට පිටින් ගොස් තමන්ගේ රාජකාරිය කරන ලෙස බව ටිල්වින් සිල්වා මහතා සිහිපත් කරනවා.

අදාළ ප්‍රවෘත්ති සාකච්ඡාව පහතින්,

RECENT ARTICLES - SINHALA

ජංගම දුරකථන සහ උපාංග වල මිල 20% කින් අඩු වන ලකුණු?

ජංගම දුරකථන සහ උපාංග වල මිල සියයට 20 කින් පමණ අඩු කිරීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ජංගම දුරකථන ආනයන සහ...

කිරින්ද වෙරළේදී තරුණියන් දෙදෙනෙකු රළ පහරට හසුවෙයි

කිරින්ද විහාරය ආසන්නයේදී මුහුදු රළ පහරට හසුවීමෙන් තරුණියක් අතුරුදහන්ව තවත් තරුණියක් මියගොස් තිබෙනවා. අද (09) උදෑසන කාලයේදී තරුණියන් තිදෙනෙකු...

විදේශගත ශ්‍රමිකයින්ගෙන් ඩොලර් මිලියන 480 ක්

මැයි මාසයේදී විදේශගත ශ්‍රමිකයන් මෙරටට ඩොලර් මිලියන 480 කට වැඩි මුදල් ප්‍රමාණයක් එවා ඇති බව කම්කරු හා විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.

RECENT ARTICLES - ENGLISH

Consideration of ‘Casino Bill’ postponed until regulatory authority established

0
Consideration of Betting and Gaming Taxes (Amendment) Bill postponed until timeline for establishing regulatory authority is worked out, the Committee on Public...

Ajith Prasanna sentenced another six months RI

0
Major (Retired) Ajith Prasanna has been sentenced to six months of rigorous imprisonment by the Court of Appeal. This...

Danushka Gunathilaka to stand trial accused of raping woman in Sydney

0
Cricketer Danushka Gunathilaka will stand trial accused of raping a woman while in Sydney for the T20 World Cup.