රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්තගෙන් වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක්

කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා විසින් කොවිඩ් ආසාදිතයන්ගේ සහ රෝහල් කාර්යය මණ්ඩලයේ ජීවිත සුරක්ෂාව වෙනුවෙන් රුපියල් මිලියනයකට අධික වටිනාකමකින් යුත් ශ්වසන ආධාරක යන්ත්‍ර (ventilators) 2ක් සහ K95 මුව ආවරණ තොගයක් අද (27) දින කළුතර නාගොඩ මහ රෝහල වෙත පරිත්‍යාග කරනු … Continue reading රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්තගෙන් වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක්