33 C
Colombo
Tuesday, April 16, 2024

අනෙකෙකුගේ අතකොළුවෙක් නොවන්න – ඕමල්පේ සෝභිත හිමිට දිලිත් ජයවීර කියයි

- Advertisement -

කිසිවෙකුගේ අතකොළුවක් නොවන්නැයි ව්‍යාපාරික දිලිත් ජයවීර පූජ්‍ය ඕමල්පේ හිමියන්ට අවවාද කර සිටිනවා.

දිලිත් ජයවීරට අයත් සමාගමක් හරහා මෙරටට රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂා කට්ටල ආනයනය කරන අතර ඒවා ඉහල මිලකට අලෙවි කිරීම මගින් අසාධාරණ අධික ලාබ උපයමින් සිටින බව පූජ්‍ය ඕමල්පේ හිමියන් විසින් මින් පෙර නිකුත් කළ ලිපියක දැක්වුණා.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දිලිත් ජයවීර ප්‍රකාශ කර සිටින්නේ එම කරුණු අසත්‍ය බවයි.

මේ පිළිබඳව පිළිතුරු දෙමින් දිලිත් ජයවීරගේ ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත් සමාගම විසින් ද ලිපියක් නිකුත් කර ඇති අතර එම සමාගම එහිදී පවසන්නේ මෙවැනි දුර්මත ඉදිරියේදී පැතිරීම වළක්වාලමින් අධිකරණ‍යෙන් තහනම් නියෝගයක්ද ලබාගෙන ඇති බවයි.

No photo description available.
පූජ්‍ය ඕමල්පේ හිමියන් විසින් නිකුත් කළ ලිපිය
No photo description available.
ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත් සමාගම විසින් නිකුත් කළ පිළිතුරු ලිපිය

RECENT ARTICLES - SINHALA

ජාතික රෝහලේ රෝගීන්ට දෙන කෑම ගැන අනාවරණයක්

කොළඹ ජාතික රෝහලේ රෝගීන්ට සහ සේවකයන්ට ලබා දෙන වියළි සලාක සැලකිය යුතු ප්‍රමාණයක් ප්‍රමිතියෙන් තොර බාල ඒවා බව එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය රුක්ෂාන්...

ගල්කිස්සේ ඝාතනයක්

ගල්කිස්ස ප්‍රදේශයේදී පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 52 හැවිරිදි වියේ පසුවූ බොරුපන රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ....

ලෝකයේ රසම අන්නාසි ලංකාවට ගේන්න සැලසුමක්

ලෝකයේ ජනප්‍රියම අන්නාසි ප්‍රභේදයක් වන  MD 2 හෙවත් Super Sweet pine apple  (Ananas Comosus) අන්නාසි ප්‍රභේදය ශ්‍රී ලංකාවේ වගාව සඳහා කඩිනමින් නිර්දේශ  දෙන ලෙස...

POPULAR ARTICLES

‘ඔකපතන’ විදුහලට වැඩ වරදියි

අවුරුදු ගීතයක් විකෘති කර, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය කිරීම පිළිබඳව සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ උපදෙස් මත...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...

ප්‍රතිප්‍රහාර එපා, ඉරානය යළිත් අනතුරු අඟවයි

මැද පෙරදිග යුද ගැටුම් තවදුරටත් තීව්‍ර කරමින් ඉරානය විසින් ඊයේ (13) රාත්‍රියේදී ඊශ්‍රායලය වෙත ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර මාලාවක් දියත් කර තිබුණා. මේ අතර මෙම...