25 C
Colombo
Thursday, January 16, 2025

චීන අලුත් වෛරසයට බය වෙන්න එපා

- Advertisement -

චීනයේ මේ දිනවල ව්‍යාප්ත වෙමින් පවතින එච්.එම්.පී.වී වෛරසය මෙරට තුළ ද ඇතැම් අවස්ථාවල හදුනාගත් වෛරස් රෝගී තත්ත්වයක් බව වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසනවා

වෛරස් රෝග විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා පෙන්වා දෙනුයේ එම වෛරසය සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර ගැනීමේ අවශ්‍යතාවක් නොමැති බවයි.

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වෛරස් රෝග විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා මේ බව සදහන් කළා.

අදාළ වෛරසයේ රෝග ලක්ෂණ සම්බන්ධයෙන් ද විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා මෙලෙස පැහැදිලි කර සිටියා.

“සාමාන්‍යයෙන් කැස්ස, හෙම්බිරිස්සාව, මද උණ ගතියක් තමයි මේකේ රෝග ලක්ෂණ ඊට අමතරව නිදන්ගත රෝග සහිත පුද්ගලයින්ගේ හුස්ම ගැනීමේ අපසුතාවයකට පත්වෙලා නියුමෝනියාව තත්ත්වයට පත්වෙන්න පුළුවන්. 

නමුත් ඒක කලාතුරකින් තමයි සිද්ධ වෙන්නේ ඒක හැමෝටම සිද්ධ වෙන්නේ නෑ. මෙය මාරාන්තික වීමේ සම්භාවිතාව ඉතාමත් අඩුයි. දවස් කිහිපයක උණ, කැස්ස හෙම්බිරිස්සාවෙන් පස්සේ බොහෝ දෙනාට මේක හොඳ වෙනවා. මේ හැදුනා කියලා ටෙස්ට් කිරීමේ අවශ්‍යතාවයක් නෑ.”

RECENT ARTICLES - SINHALA

නොච්චියාගම අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙක් මරුට

නොච්චියාගම ගාලදිවුල්වැව ප්‍රදේශයේ අද (16) පස්වරුවේ සිදු වූ අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. යතුරුපැදියක් බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙන බව පොලිසිය පවසනවා. පොලිසිය...

Breaking: එක ගෙයි කන්න සාකච්ඡා

එක්සත් ජාතික පක්ෂය සමග එක්ව කටයුතු කිරීම සඳහා සාකච්ඡා කිරීමේ යෝජනාවට සමගි ජන බලවේගය කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව මෙම සාකච්ඡා සඳහා සමගි...

එකතුවෙනවා නම් වෙන්න ඕන හදවතින්

එක්සත් ජාතික පක්ෂය සහ සමඟි ජන බලවේගය එකතු වීම අවශ්‍යම දෙයක් වුවත් එය සිදුවිය යුත්තේ දෙපාර්ශවයේම ගෞරවය ආරක්ෂා වන පරිදි බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ...

POPULAR ARTICLES